Thursday, August 13, 2015

පියෙහි විප්පයෝගෝ








මා තැනු
සිත් මැදුර
සලිතව ඉරි තලා
මතුවුනු
හිදැස

පිරිද්දීමට
නැත යමක්
පෙනෙන තෙක් මානයේ
හෝ
ඉන් එපිට වත්

ඇතත්,
නෙක හැඩ නිමිති
වටකුරුදික් හෝ හතරැස්
සිත් පුරා
ඇඳුනු

No comments:

Post a Comment

Riverstone: A Haunting Journey Through Sri Lanka's Dark Past

  A Film by Lalith Rathnayake Historical Context: The Shadows Behind the Story The politicians who received state security protect...